tag:blogger.com,1999:blog-1045061676697675632.post2991643062009962229..comments2011-05-06T11:22:52.421-07:00Comments on නොම්මර එක: සජිත් මන්ත්‍රීතුමා බන්දුල ඇමතිතුමාට කිව්ව් ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා මිනුමනොම්මරේhttp://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1045061676697675632.post-72881483774641614942010-12-08T05:26:37.724-08:002010-12-08T05:26:37.724-08:00දේශපාළුතුමන්ලා හොට දැමුවහොත් අමෘතය වුවද තිත්ත රස ව...දේශපාළුතුමන්ලා හොට දැමුවහොත් අමෘතය වුවද තිත්ත රස වනු ඇත.... :)udaya.jayawardhanahttps://www.blogger.com/profile/15325513153548494335noreply@blogger.comtag:blogger.com,1999:blog-1045061676697675632.post-17021645645958466062010-12-08T03:54:27.438-08:002010-12-08T03:54:27.438-08:00කවුරු හරි කියනව නම් දින 18කදි කොම්පියුටර් උගන්වන්න...කවුරු හරි කියනව නම් දින 18කදි කොම්පියුටර් උගන්වන්න බහැයි කියල ඒක වැරදියි මොකද දින 18 කියන්නෙ දවසකට පැය 8 ගානෙ. එතකොට පැය ගැන බැලුවොත් 144 ක් හැබැයි ඔය ඩිප්ලෝමා කියල මාස 6න් උගන්වන ඒව සතියට පැය 4 මාසෙට පැය 16 එතකොට මාස 6ට 96 ඕනනම් පැය 8ක් සතියට කළොත් මාසෙට 24 මාස 5ට 144 පැය ගාන නම් ඔය කොයි එකෙත් සමානයි ඒත් ප්රශ්නය තියෙන්නෙ මේක කඩිනම් පාඨමාලාවක් වීමයි ඒකෙන් ගුරුවරුන්ට දරාගැනීමේ ශක්තිය මදක් අඩු වෙනව...වෙනස එච්චරයි මොකද මමත් මේ අයි සී ඩී එල් පාඨමාලාව මෙහෙයවන කෙනෙක් නිසා මේ ගැන හොඳට දන්නව ...මම ඕන පුංචි මහත්තයෙකුට පුංචි නෝන කෙනෙක්ට දින 18න් කොම්පියුටර් උගන්වලා පෙන්නනවා ඔය ඩිප්ලෝමා එකකට වඩා හෙිඳ මට්ටමකට. මෙම පාඨමාලාව අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි කොම්පියුටර් දැනුම නැති මිනිස්සු පාඨමාලාව මෙහෙයවීම ඒ වගෙග්ම සුදුසුකම් නොලත් ආයතන වලට මෙම පාඨමාලාව ලබාදීම..Anonymoushttps://www.blogger.com/profile/10538092419667900343noreply@blogger.comtag:blogger.com,1999:blog-1045061676697675632.post-40584934665454037322010-12-07T00:19:15.776-08:002010-12-07T00:19:15.776-08:00@යුත්මැක්ස් - තැන්කු මචෝ. . . නිවැරදි කලා@යුත්මැක්ස් - තැන්කු මචෝ. . . නිවැරදි කලානොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comtag:blogger.com,1999:blog-1045061676697675632.post-43272226548185819452010-12-07T00:02:20.203-08:002010-12-07T00:02:20.203-08:00සජිත් ඇමතිතුමා???? සජිත් මන්ත්‍රිතුමා වෙන්න ඕන නේද...සජිත් ඇමතිතුමා???? සජිත් මන්ත්‍රිතුමා වෙන්න ඕන නේද?යූත්මැක්ස්https://www.blogger.com/profile/12092349415144881568noreply@blogger.comtag:blogger.com,1999:blog-1045061676697675632.post-23964255254923892802010-12-06T23:59:17.084-08:002010-12-06T23:59:17.084-08:00මොනාද මේ කතා
සහතිකේ වගේද නේද දවස් දහ අටජක් කොම්පූට...මොනාද මේ කතා
සහතිකේ වගේද නේද දවස් දහ අටජක් කොම්පූටරේ අල්ලන්න දෙන්න රුපියල් කෝටි ගානක් වියදම් කෙරුව එක නේද.
අනේ අම්මපා...
මේ සල්ලි වලට මුන් 10 දෙනාට එක ගානෙ කොම්පූටර් අරං දුන්න නම් ඔයිට වඩා හොඳ නැද්ද.
සහතිකේ කෙසේ වෙතත් එතකොට උන් ඕක ඔන් කරන්න වත් ඉගෙන ගනී....
ලන්කාවේ පොලිටික්ස් කරන උන්ට නම් යන්ට අපායවල් නෑ ඕනංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1045061676697675632.post-3126506598633903172010-12-06T23:24:55.311-08:002010-12-06T23:24:55.311-08:00සහතිකේ බල්ලට දාන්න ඒත් මේ දවස් 18 තුල කොම්පියුටරයක...සහතිකේ බල්ලට දාන්න ඒත් මේ දවස් 18 තුල කොම්පියුටරයක් අතවත් තියපු නැති ගුරුවරුන්ට ටිකක් හරි කොම්පියුටරයෙන් වැඩක් ගන්න දැනුමක් නොලැබෙනව කියනවනම් ඒක මෝඩ කථාවක් මෙලෝ හත්තිලව්වක් නැති අයට මොකක් හරි ලැබෙනවනේ ඒ සල්ලි පිල්ලි ගහන එක නැති තැනක් මේ ලංකාවෙ කොහේද තියෙන්නෙ? ඒ නිසා මම හිතන්නෙAnonymoushttps://www.blogger.com/profile/10538092419667900343noreply@blogger.comtag:blogger.com,1999:blog-1045061676697675632.post-51801189533632792802010-12-06T23:09:07.819-08:002010-12-06T23:09:07.819-08:00මං දන්න ගුරුවරු කිහිප දෙනෙකුත් ඔය කියන පාඨමාලව මීට...මං දන්න ගුරුවරු කිහිප දෙනෙකුත් ඔය කියන පාඨමාලව මීට කලින් කලා.... හැබැයි එයාලට ඉදිරිපත් කිරිමක් තිබුණා .... ඒක නම් කරගත්තේ ... සල්ලි දිලා අවුට් සෝස් කරලාලු :D

කොහොම හරි ටිකෙන් ටික හරි වෙනවා නම් හොදයිවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-1045061676697675632.post-61006583284580620222010-12-06T21:20:21.583-08:002010-12-06T21:20:21.583-08:00මේවාට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ මිතුරේ...මේවාට මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ මිතුරේ...RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com