Tuesday, December 7, 2010

හොලවන්න බැහැ මාව

මම ඉන්නේ.. හරියට
වරදින්නේ.. උබට
හොලවන්න.. ආවට
හෙලවෙන්නේ නෑ මම

උදුරන්න... ආවට
දෙන්නේ නෑ  අරගන්න
උදුරගෙන... බැලුවට
බැහැ උබට වැඩගන්න

මම ඉන්නේ... බලාගෙන
උබ  කරන අයුරුවම 
හරියන්නේ නෑ උබට
හිතේ තියෙන කහටට 

උබ හිතන් උන්නාට
පළවෙනියා උබ කියල
උබ නෙවෙයි පළවෙනියා
මගෙන්... මම උදුරාපු
 

1 comment:

  1. පුදුම වෛරයක් නොවැ... ;D

    කාටද හැබෑටම මේ ලියලා තියෙන්නේ?

    ReplyDelete